Gossip News

බස්නාහිර පළාතේ වාහන අයිතිකරුවන්ට කළ විශේෂ නිවේදනය මෙන්න

කොවිඩ් -19 හේතුවෙන් රට තුළ දැනට උද්ගතවී ඇති තත්ත්වය මත බස්නාහිර පළාත තුළ ලියාපදිංචි වී ඇති වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අද ‍(07) සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

එම තීරණය ඊයේ (07) දින සිට 2020.10.16 දක්වා ක්‍රියාත්මක වීමට නියමිතයි.

මෙම කාලය තුළ ඉකුත් වන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ දී 2020.11.15 දින දක්වා දඩ මුදල් අය නොකරන බව බස්නාහිර පළාතේ ප්‍රධාන ලේකම් ජේ.එම්.සී ජයන්ති විජේතුංග මහත්මිය පැවසුවාය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!