තායිලන්තයේ වනගත මාර්ගයක් හරහා යැමට උත්සාහ කළ යතුරු පැදිකරුවකුව කෝපයට පත් අලි රංචුවක් විසින් වැටලු අයුරු දැක්වෙන් වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලය පුරා ව්‍යාප්ත වෙමින් පවතිනවා.
කෙසේ වෙතත් වීඩියෝවේ දැක්වෙන් ආකාරයට යතුරු පැදි කරුට අලි රංචුවෙන් කිසිදු ආකාරයේ පහරදීමක් සිදු නොවන අතර යතුරු පැදිකරු විසින් අලි රංචුවට වැඳ ආයාචනා කරන අයුරු එම වීඩියෝවේ දැක්වෙයි.
එම වීඩියෝව නරඹන්න පහතින්.
