තරු හුට පට

නාවික සෙබළා පාසල් සිසුවියට රහසඟ පෙන්නලා

20
පාසල් සිසුවියකට තම රහස් ප්‍රදේශය පෙන්වූ  නාවික හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙය සිදුව ඇත්තේ  ආණමඩුව – ගම්උදාව හන්දියේදීයි.

 

 

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු ආණමඩුව ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයෙක්.ඔහු කන්කසන්තුරේ නාවුක හමුදා කඳවුරේ සේවය කරමින් සිට නිවාඩු ලබා නිවසට පැමිණ සිටි අයෙකු බව පොලීසිය විසින් කරන ලද විමර්ශන වලදී හෙළි වී තිබෙනවා.

වයස අවුරුදු 13 ක් වන පාසල් සිසුවිය පාසල අවසන්වී ඊයේ නිවස බලා යමින් සිට තිබෙනවා. අතර මග සිටි සෙබළා තමන් ඇඳ සිටි ඇඳුම ගලවා ඔහුගේ නිරුවත ඇයට පෙන්වා තියෙනවා. දැරිය මේ බව තම වැඩිහිටියන්ට පවසා පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

ඒ අනූව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර  පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තියෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!