ශ්රී ලංකාවෙන් සොයාගත් පළමු ශ්රී ලාංකික කොරෝනා වෛරස ආසාධිතයා සහ ඔහුගේ සංචාරක කණ්ඩායම ගමන් ගත් ස්ථාන සහ ඔවුන් ඇසුරු කළ පුද්ගලයින් පිළිබඳව තොරතුරු ලබා ගැනීම මේ වන විට අරඹා තිබෙනවා.
කොරෝනා ආසාධිත පුද්ගලයා මේ වන විට නිරෝධායනයට ලක් කර ප්රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වෙන්නේ.