අනූව දශකයේ දී රූ සිරියෙන් අගතැන්පත් රැජනක් බවට පත් වූ මධුරි ඩික්සිත් පසුගියදා ශ්‍රී ලංකාවේ අසිරිය විඳගන්න පැමිණ සිටියා. ඇගේ සැමියා, වෛද්‍ය ශ්‍රී රාම් මාධව් නෙනේ සමඟ මෙරටට පැමිණි ඇයට අවශ්‍ය වී තිබුණේ සොබාදහමේ සුන්දරත්වය නොඅඩුව සපිරුණු පෙදෙස් කිහිපයක සංචාරය කරන්නයි.
මධුරි විතරක් නෙමෙයි. ඇගේ සැමියා ශ්‍රී රාම් ද ශ්‍රී ලංකාවේ දී ගන්නා ලද ඡායාරූප තම ට්විටර් පිටුවට එක් කර තිබුණා…
