Gossip

හැමෝම බලාගෙන හිටපු රන්ජන් රාමනායකගේ උසස් පෙළ ප්‍රතිඵල මෙන්න – Photos

රන්ජන් රාමනායක මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි අතර ඔහු සිය ප්‍රතිඵල තම ෆේස්බුක් පිටුවේ මේසේ දක්වා තිබුණා.

ඒ අනුව දේශපාලන විද්‍යාව සහ සන්නිවේදන හා ජනමාධ්‍යය විෂයන් දෙකකට S සමාර්ථ ලබා ගෙන තිබෙන අතර ඔහු ක්‍රිස්තියානි විෂය අසමත් ව තිබේනවා.
සාමාන්‍ය දැනීම සඳහා ඔහු ලකුණු 50ක් ද ඉංග්‍රීසී භාෂාව සඳහා A සමාර්ථයක් ද ලබා ගෙන තිබේ. කතෝලිකයකු වන රංජන් රාමනායක සිය ආගම පිළිබඳ ප්‍රශ්න පත්‍රයෙන් අසමත් වීම විශේෂත්වයකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!