අම්බලන්ගොඩ – අකුරල මුහුදු තීරයේ ගල්මල් කැඩීමට ගිය 16 හැවිරිදි තරුණයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ගල්මල් කැඞීමට යාමේදී වලිප්පුව රෝගය සෑදීමෙන් මෙලෙස මුහුදට වැටී ඇති බවයි.