තරුණ හදවත් සිය මියුරු හඬින් දිනාගත් ජනප්රිය ගායන ශිල්පී රොමේෂ් සුගතපාල, වින්ධ්යා ඕමාලි හේරත් විවාහ දිවියට පිවිස ඊයේ දිනට වසර 7 ක් සපිරෙනවා.
මෙම විවාහ සංවත්සරය වෙනුවෙන් සිය මුහුණුපොතේ මතක සටහනක්ද තබා තිබුණා.
මීට අවුරුදු 7 කට කලින් අද වගේ දවසක අපි දෙන්නා එක ගමනක් යන්න අතිනත ගත්තේ
හැමදාම මට හයියක් උනේ ඔබයි.. අද දවස
මට සදා අමරණියයි..