Gossip

“හැමදාම මට හයියක් වුණේ ඔබයි.. අද දවස මට සදා අමරණියයි.. අපි දෙන්නා එක ගමනක් යන්නයි අතිනත ගත්තේ” – Photos

තරුණ හදවත් සිය මියුරු හඬින් දිනාගත් ජනප්‍රිය ගායන ශිල්පී රොමේෂ් සුගතපාල, වින්ධ්‍යා ඕමාලි හේරත් විවාහ දිවියට පිවිස ඊයේ දිනට වසර 7 ක් සපිරෙනවා.
මෙම විවාහ සංවත්සරය වෙනුවෙන් සිය මුහුණුපොතේ මතක සටහනක්ද තබා තිබුණා.

මීට අවුරුදු 7 කට කලින් අද වගේ දවසක අපි දෙන්නා එක ගමනක් යන්න අතිනත ගත්තේ
හැමදාම මට හයියක් උනේ ඔබයි.. අද දවස
මට සදා අමරණියයි..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!