කාලෙන් කාලෙට සමාජ මාධ්‍ය හරහා විවිධ රැළි කරළියට එනවා.
ඒ විදිහට ආපු අලුත්ම රැල්ල තමයි බොහෝ දෙනෙක් වයසට යන්න පටන් අරන් තියෙන එක.
ඒ වයසට ගිය අතරේ ලෝකයේ බොහෝ දෙනෙක් ආදරය කරන සුපිරි තරුද සිටීම විශේෂත්වයක්.
හැමෝම වයසට යන්නේ Face app කියන මෘදුකාංගයක් නිසයි.
ඒ විදිහට Face app නිසා වයසට ගිය ජනප්‍රිය පුද්ගලයන් සිය මුහුණුපොතට ඡායාරූප මේ විදිහට එකතු කරලා තිබුණා.
ඡායාරූප පහතින්..
