Gossip

රැල්ලට වයසට යන්න ගිහින් විහින් අනතුරේ වැටෙන්නද හදන්නේ..? ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයෙන් සිදුකළ අනතුරු ඇඟවීම මෙන්න..

කාලෙන් කාලෙට අපේ අය එක එක රැල්ලට අහුවෙන එක පුරැද්දක් වෙලා.මේ පාරත් ඔන්න බුකියේ අලුත්ම භීෂනයක් පටන් අරන් තියෙන්නේ.හොඳට ඉන්න මිනිස්සු එක පාරට වයසට යන්න පටන් අරන්. බුකිය පුරාම පිරිලා තියෙන්නේ වයසට ගියපු අයගේ ෆොටෝස් වලින්.මොකක් ද ඇත්තටම මේ වයසට යන රැල්ල.
මේ හොඳට ඉන්න අයව වයසට ගියම මොනවගේද කියලා බලන්න පුළුන් ඇප් එකක් ඇවිත් තියනවා.ඉතින් ගොඩක් අය තමන් වයසට ගියම කොයි වගේද කියලා බලන්න ගිහින් තමා මේ රැල්ල ඇතිවෙලා තියෙන්නේ.ගොඩක් අය මේ දේ කරන්න පෙළඹිලා තියෙන්නේ විනෝදාස්වාදය සදහා තමයි.
ඒ වුණාට මේ රැල්ල නම් කිසිසේත්ම ඔබට ආරක්ෂාකාරී දෙයක් නෙවෙයි කියලා තමයි ශ්‍රී ලංකා තොරතුරැ තාක්ෂණ සංගමයෙන් අනතුරැ අගවලා තියෙන්නේ.මේ faceapp challenge එකෙන් එය භාවිතා කරන පුද්ගලයාගේ දත්ත වලට විශාල ලෙස ආරක්ෂක ගැටළු ඇතිවෙනවා කියලා ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

එම නිවේදනය පහතින්.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!