විරෝදාර රණවිරුවන් කුරිරු ත්රස්තවාදය පරදවා සැබෑ නිදහස ලබාදී වසර දහයක් ගතවීම ඊයේට යෙදී තිබුුණා.
මේ නිසා ශ්රී ලාංකික ජනතාව රණවිරුවන් වෙත ගෞරව ප්රණාම පුදකිරීමටත් එක්ව සිටියේ මහත් ආඩම්බරයෙන්.
කොහොම වුණත් මේ රණවිරුවන් වෙනුවෙන් අපූරු නිර්මාණ මුහුණුපොත පුරාද හුවමාරු වී තිබුණා.
එවැනි නිර්මාණ කිහිපයක් පහතින්..
