මුස්ලිම් අන්තවාදයට එරෙහිව සාමකාමී විරෝධතාවක් ඊයේ නාපෝලි නගරයේදී පවත්වා තිබුණා.
අයි.එස්. ත්රස්තවාදයට,ශරියා නීතියට, බුර්කාවට සහ දූෂිත බලධාරීන්ට එරෙහිව මෙම විරෝධතා පාගමන පවත්වා තිබෙනවා.
මෙම විරෝධතාවයට 1500 කට වැඩි පිරිසක් එක්වූ බවයි වාර්තා වන්නේ.
එහි ඡායාරූප පහතින්…