Gossip News

රට කෑ දේශපාලුවනි තොපට ශාප වේවා – Photos

මුස්ලිම් අන්තවාදයට එරෙහිව සාමකාමී විරෝධතාවක් ඊයේ නාපෝලි නගරයේදී පවත්වා තිබුණා.
අයි.එස්. ත්‍රස්තවාදයට,ශරියා නීතියට, බුර්කාවට සහ දූෂිත බලධාරීන්ට එරෙහිව මෙම විරෝධතා පාගමන පවත්වා තිබෙනවා.
මෙම විරෝධතාවයට 1500 කට වැඩි පිරිසක් එක්වූ බවයි වාර්තා වන්නේ.

එහි ඡායාරූප පහතින්…

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!