නිතරම කතාබහට ලක්වෙන කෙනෙක් තමයි අමායා අධිකාරී කියන්නේ.
ඇය පසුගියදා උඩරට මංගල ඇඳුමකින් සැරසී තිබෙනවා.
මේ ඡායාරූප දැකපු බොහෝ දෙනෙක් හිතලා තිබුණේ අමායා නැවතත් විවාහ වෙලා කියලයි.
හැබැයි ඒ කතාව ඇත්තක්නම් නෙවෙයි.
ඇය මංගල ඇඳුමින් සැරසී තිබෙන්නේ ඡායාරූප එකතුවක් සඳහායි.
