වේයන්ගොඩ උත්සව ශාලාවක පසුගියදා පැවති විවාහ මංගල උත්සවයකට පැමිණි ඡායාරූප ශිල්පීන්ගේ කැමරා උපකරණ සොරකම් කරන දර්ශන පෙළක් සමාජජාලවල ව්‍යාප්ත වෙමින් පවතිනවා.
මනාල යුවල ආහාර ලබා ගැනීමෙන් අනතුරුව ඡායාරූප ශිල්පීන් ආහාර බෙදා ගැනීමට ගිය අවස්ථාවේ එම උත්සවයට පැමිණි කෙනෙකු අදාළ කැමරා උපකරණ රැගෙන යන අයුරු එම සීසීටීවී දර්ශනවල සටහන්වී තිබෙනවා.
මේ නිසා මෙලෙස සොරාගත් කැමරා උපකරණ එදිනම අදාළ කැමරා ශිල්පීන්ට සොයා ගැනීමට හැකිව තිබෙනවා.
මේ එහි සීසීටීවී වීඩියෝවයි.
