Gossip

කටුනායක ගුවන් තොටුපලේ රාජකාරී කරන කෙල්ලෝ – කොල්ලෝ එකතු වෙලා ගුවන් තොටුපලේදී කරපු සප්‍රයිස් ඩාන්ස් එක

බැංකොක් සිට කොළඹ අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කරමින් තායි ලයන් එයාර් ගුවන් සමාගමේ මංගල ගුවන් ගමන ඊයේ (30) බැංකොක් සිට කටුනායක දක්වා පැමිණියා.

මේ එහිදී කටුනායක ගුවන් තොටුපලේ කාර්ය මණ්ඩලයේ පිරිසක් කරපු සප්‍රයිස් ඩාන්ස් එකක් සමාජජාල මාධ්‍යයන්වල හුවමාරු වෙමින් පවතිනවා.

මේ එම වීඩියෝවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!