පුංචි තිරයෙන් වගේම රිදී තිරයේ නැගී එන රංගන ශිල්පිණියක් තමයි නෙතූ ප්රියංගිකා කියන්නේ.
නෙතූ පසුගියදා යුගදිවියට පිවිස තිබෙනවා.
නෙතූ යුගදිවියට පා තබා තිබුණේ ඇය විසින් මාර්ග නීති කඩකල අවස්ථාවකදී දඩ කොලයක් ලබාදුන් පොලිස් නිලධාරියා සමඟයි.
මෙම සිද්ධිය පසුගිය කාලයේදී අන්තර්ජාලය පුරාම ලොකු කතාබහක්ද ඇතිකළා.
ඡායාරූප පහතින්…
