හෙල්මට් නොමැතිව යතුරු පැදියක් ධාවනය කළ තරුණයෙකුට පොලිස් නිළධාරියෙක් හෙල්මට් එකකින්ම පහරදුන් බව කියන සිදුවීමක් සම්බන්ධයෙන් මේවන විට සමාජජාල මාධ්‍යයන් හරහා කතාබහක් ඇතිව තිබෙනවා.
අදාළ සිදුවීම සිදුවී ඇත්තේ පුත්තලම ප්‍රදේශයේදී බවයි වාර්තා වන්නේ.
මෙම පහර දීමෙන් එම තරුණයා ප්‍රතිකාර සඳහා හලාවත මහ රෝහලට ඇතුලත් වී ඇති බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.