දකුණු කොරියාවේ රැකියාවක යෙදී සිටින ශ්‍රිලාංකිකයෙකු වන නිමල් බණඩාර මහතා ගිනිදැල් මැදින් ගොස් 91 ක් හැවිරිදි කතකගේ ජීවිතය බේරාගැනීම වෙනුවෙන් එය අගයකරමින් කොරියාවේ සම්මාන පුරවැසිකම පසුගිය 18 වනදා ඔහුට පිරිනමා තිබෙනවා.
සෝල් නුවරදී එය ඔහුට පිරිනමා තිබුණා.
දකුණු කොරියාවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා විසින් එරට සම්මාන පුරවැසිභාවය කාඩ්පත ඔහුට පිරිනැමූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.