Gossip

කැබිනට් ඇමතිවරු දිවුරුම් දීම අරඹයි – නව කැබිනට් ඇමතිවරු මෙන්න

නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය මේ වනවිට දීම අරඹා තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ -ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍ය

හරීන් ප්‍රනාන්දු – විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම්, විදේශ රැකියා සහ ක්‍රීඩා

ජෝන් අමරතුංග – සංචාරක සංවර්ධන වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු

ගාමිණී ජයවික්‍රම පෙරේරා – බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය

මංගල සමරවීර මුදල් හා ජනමාධ්‍ය

ලක්ෂ්මන් කිරිඇල්ල – රාජ්‍ය ව්‍යාපාර, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන

රවුෆ් හකීම් – නගර සැලසුම් ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන

රාජිත සේනාරත්න – සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය

රවී කරුණානායක – විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන

වජිර අබේගුණවර්ධන – අභ්‍යන්තර හා විදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන

රිෂාන් බදියුදීන් – කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපාකාර සංවර්ධන

පාඨලී චම්පික රණවක – මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය

නවීන් දිසානායක -වැවිලි කර්මාන්ත

පී හැරිසන් – කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය

කබීර් හෂීම් – මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් අමාත්‍ය

රංජිත් මද්දුමබණ්ඩාර – රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය

ගයන්ත කරුණාතිලක – ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය

සජිත් ප්‍රේමදාස – නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය

අර්ජුන රණතුංග – ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය

පලනි දිගම්බරම් – කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජාසංවර්ධන

චන්ද්‍රානි බණ්ඩාර – කාන්තා හා ළමා කටයුතු සහ වියලි කලාප සංවර්ධන අමාත්‍ය

තලතා අතුකෝරාල – අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය

අකිල විරාජ් කාරියවසම් – අධ්‍යාපන අමාත්‍ය

අබ්දුල් හලීම් මොහොමඩ් හාෂිම් – තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය

සාගල රත්නායක – වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය

මනෝ ගනේෂන් – ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය

දයා ගමගේ – කම්කරු, වෘත්තීය සමිති සබඳතා සහ සමාජ සවිබලගැන්විම් අමාත්‍ය

මලික් සමරවික්‍රම – සංවර්ධන උපායමාර්ග, ජාත්‍යන්තර වෙළඳ සහ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!