Gossip

මංගලගේ මංගල ගමන මෙන්න

අද දිනයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.

ඒ අනුව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වුණේ මංගල සමරවීර මහතායි.

ඉතින් පසුගිය කාලයේ ඉතා ආන්දෝලනාත්මක ලෙස කතාබහට ලක්වූ කාරණයක් තමයි ඉන්ධන මිල සූත්‍රය. ඒම ඉන්ධන මිල සූත්‍රය නැවතත් වත්මන් ආණ්ඩුව තුළ යළි ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරනවා.

අද දින මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් මංගල සමරවීර අමාත්‍යවරයා සිය අමාත්‍ය ධූරයේ වැඩ බාරගනිමින් මේ බව ප්‍රකාශ කළා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!