Gossip

ආසියාවේ කළු සිංහයා ලූෂන් නුවරට ආවම ජනතාව පිළිගත්ත හැටි

ලෝක ශූරතාවයක් දිනා ලංකාවෙ නම ලෝකයක් ඉදිරියට ගෙනගිය ආසියාවේ කලු සිංහයා නමින් විරුධාවලි ලත් ලූෂන් පුෂ්පරාජ් මහනුවරට පැමිණ තිබෙනවා.

පසුගියදා තායිලන්තයේ පැවැත්වූ 10වන ලෝක කාය වර්ධන ශූරතා තරගාවලිය ජයග්‍රහණය කිරීමට ලූෂන් පුෂ්පරාජ් සමත් වුණා.

ලූෂන් නුවරට පැමිණීමත් සමග ඔහුට ආදරය කරන ජනතාව පිළිගත්තේ මේ විදියට.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!