Gossip

ඊයේ ෆේස්බුක් කැළඹූ රංගන ශිල්පී ජයලාල් රෝහණ මියගිය කතාව ගැන ඔහුම කිව්ව කතාව

ජයලාල් රෝහණ කියලා කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන රංගන ශිල්පියෙක්.

ඉතින් ඊයේ හවස මොහු ගැන අසත්‍ය තොරතුරක් පැතිරෙන්න පටන් ගත්තා. ඒ ජයලාල් රෝහණ මියගිහින් කියලා.

හෘදයාබාධයක් වැළඳී මොහු රාගම රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහු මේ වන විට සුවය ලබමින් සිටිනවා.

මේ ජයලාල් රෝහණ මාධ්‍යයට පළ කෙරූ අදහස්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!