Gossip

ඉන්ධන මිල ඔබ නොසිතූ පරිදි පහළට – මිල ගණන් මෙන්න

ඉන්ධන මිල අද (21) මධ්‍යම රාත්‍රීයේ සිට පහත දමා තිබෙනවා.

ඔක්ටේන් 92 සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් අඩු කර ඇති අතර ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 5කින්ද , සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින්ද අඩුකර තිබෙනවා.

සිපෙට්කෝ වෙළඳ සැල්වලින් ඉහත මිල ගණන්වලට ඉන්ධන ලබා ගත හැකි බවයි වාර්තා වනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!