Gossip

සාදර බණ්ඩාරගේ “පොඩ්ඩි” ගැන ධම්මික බණ්ඩාර කියපු සැර කතාව මෙන්න

සෙනසුරාදා සහ ඉරිදා හවස 7 ඉඳලා 9 වෙනකම් එෆ්.එම් දෙරණ මගින් විකාශය වන ගීත විචාරාත්මක වැඩසටහනක් තමයි “තාරකා ඇස් ” කියලා කියන්නේ.

ඉතින් එම වැඩසටහන මගින් මේ දිනවල ජනප්‍රිය අපූරු ගීතයක තේරුම මොකද්ද කියලා පැහැදිලි කරලා දීලා තිබුණා.

මේ ගීතය තමයි සාදර බණ්ඩාරගේ “පොඩ්ඩියේ ” කියන ගීතය.

ඉතින් මේ ගීතයේ ගැබ්වෙලා තියෙන ලස්සන තේරුම ගැන ධම්මික බණ්ඩාර කියලා තිබුණේ මේ වගේ කතාවක්.

ඉතින් සෙනසුරාදා සහ ඉරිදා රාත්‍රී 7ට ඔබ එෆ්.එම්. දෙරණ අහන් හිටියොත් ඔබටත් පුළුවන් මේ වගේ තවත් ලස්සන ගීත වල සැබෑ අර්ථය දැනගන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!