මියුරු හඬින් රසිකයන්ගේ ආදරය දිනාගත් ජනප්රිය ගායන ශිල්පියෙක් තමයි ඉඳුනිල් අන්දරමාන කියන්නේ.
ඔහුගේ උපන්දිනය පසුගියදා යෙදී තිබුණා.
පවුලේ අය සහ හිතමිතුරන් පිරිසකගේ සහභාගිත්වයෙන් ඉඳුනිල් උපන්දිනය සමරලා තිබුණේ මේ විදිහටයි.
ඡායාරූප පහතින්..