මීට ටික වේලාවකට පෙර නව ඇමතිවරු පිරිසක් දිවුරුම් දී තිබෙනවා.
අමාත්‍ය ධුරවල දිවුරුම් දුන් නව ඇමතිවරු පහතින්…
එස්.බී නාවින්න මහතා – සංස්කෘතික කටයුතු, අභ්‍යන්තර කටයුතු හා ප්‍රදේශීය සංවර්ධන අමාත්‍ය
එස්. වියාලේන්ද්‍රන් – ප්‍රදේශීය සංවර්ධන,නැගෙනහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය