හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සිය සුපුරුදු අමාත්‍යංශය වන මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට ගොස් තිබෙන බව ඒ මහතාගේ මාධ්‍ය අංශය සඳහන් කරනවා.
හිටපු අමාත්‍යවරයාගේ නිල ෆේස්බුක් පිටුවේ මේ බව දැක්වෙන ඡායාරූප කිහිපයක් එක්කර තිබෙනවා.
එම අවස්තාවේ ඡායාරූප පහතින්,