Gossip

තවත් පැති මාරුවක්ද? එජාප ප්‍රබලයෙකුත් අගමැති මහින්දට සහය පළ කරයි?

තමන් ජයග්‍රහණය මත පමණක් පිහිටා තීරණ ගන්නා බව කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. නාවින්න මහතා පවසනවා.

නාවින්න මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හට සහය පළ කරන බවට දිගින් දිගටම වාර්තා පළ වුණා. කෙසේවෙතත් වාරියපොල ප්‍රදේශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ තමන් රට ගැන සිතා ඉදිරි තීන්දුව ගන්නා බවයි.‍

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!