මේවන විට යුක්තියේ ජන හඬ මැයින් එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කළ විරෝධතා රැලිය කොල්ලුපිටියේදී පැවැත්වෙනවා.
මේ සඳහා පක්ෂයේ සාමාජිකයන් රැසක් සහභාගී වී සිටින අයුරු දක්නට ලැබෙනවා.
එමෙන්ම හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ද්‍රෝහී ජනාධිපතිට යනුවෙන් කියූ පසු එයටද පැමිණි පිරිස ජයවේවා කියන අයුරු සමාජජාලා මාධ්‍යයන්වල කතාවෙනවා.
මේ එහි වීඩියෝවයි.