ශ්රී ලංකා ජාතික කණ්ඩායමට එකතු වූ දක්ෂ දග පන්දු යවන්නෙක් තමයි අකිල ධනංජය කියන්නේ.
අකිල ළඟදි පිය පදවියත් ලැබුවා
ඉතින් අකිල පවුලේ සාමාජිකයින් එක්ක එකතු වෙලා සිය 25වන උපන්දිනය පසුගියදා සමරා තිබුණේ මේ විදියට.
එහි ඡායාරූප පහතින්