සිය රංගන හැකියාවෙන් රසික හදවත් සැනසූ ජනප්රිය රංගන ශිල්පිනියක් තමයි මේනකා පීරිස් කියන්නේ.
මේනකා සිය සැමියා වන රනිල් කුලතුංග සමග ත්රිකුණාමලයේ සංචාරයක නිරතවී තිබෙනවා.
ඔවුන් නිලාවලි වෙරළට ආසන්නයේ ඇති පරවියන්ගේ රජ දහනටද ගොස් තිබුණා.
එහි ඡායාරූප මේනකා මුහුණුපොතට එක්කර තිබුණා.
