සනෝජා බිබිලේ කියන්නේ රසික හදවත් සිය රංගන හැකියාවෙන් වැළඳගත් ජනප්‍රිය රංගන ශිල්පිනියක්.
ඇය යුගදිවියට පා තැබූ පුවතක් ගැන වාර්තා වෙනවා. හැබැයි ඒ සැබෑ ජීවිතේදිනම් නෙවෙයි.
MASTER BEEN වේදිකා නාට්‍ය වෙනුවෙන්.
එහි සමාරම්භක අවස්ථාව පසුගියදා පවත්වා තිබුණා.
මේ එහි ඡායාරූපයි..
Pix by – Suren Abeysundera
