Gossip

ජනප්‍රිය නිළි යුරේනිගේ අන්තිම කැමැත්ත ප්‍රසිද්ධ කරයි

යුරේනි නොශිකා කියන්නෙ කාගෙත් ආදරය දිනාගත්ත ජනප්‍රිය චරිතයක්.

ඉතින් කාලෙන් කාලෙට යුරේනි ගැනත් විවිධ කතා මතුවෙනවා.

අපි මේ කියන්න යන්නේ යුරේනි පුවත්පතක් හමුවේ කියලා තිබුණු දෙයක් ගැන.

ඒ තමයි ඇගේ අන්තිම කැමැත්ත.

දින පහකට පස්සේ ඇය මිය යනවා කියලා දැනගත්තොත් ඇය පලමුවෙන්ම කරන්නෙ ඇය කැමති ඔක්කෝම කෑම කන එකලු.ඊට පස්සෙ තමයිලු අනිත්ව ගැන හිතන්නෙ. ඔක්කොම කෑම කාලා ඇය කැමති රටකට ගිහින් කැමතිම තැනක අන්තිම හුසම පිට කරන්න යුරේනි හිතන් ඉන්නවා කියලා තමයි ඇය කියලා තිබුනෙ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!