Gossip

සිංහල සිනමාවේ දැවැන්තයෙකු වූ රවීන්ද්‍ර රන්දෙණියගේ පුත් සමීර යුගදිවියට පා තබයි – කලා ලෝකයේ තරු රැසක් මංගල උත්සවයට පෑයූ හැටි – Photos

රවීන්ද්‍ර රන්දෙණිය කියන්නේ අපේ රටේ සිංහල සිනමාවේ දැවැන්තයෙක්.
ඔහුගේ බාල පුත් සමීර රන්දෙණියගේ විවාහ මංගල්‍ය පසුගිදා ප්‍රසිද්ධ හෝටලයකදී පවත්වා තිබුණා.
සමීර රන්දෙණියගේ අතගෙන තිබුණේ සිය වැඩිමල් සොහොයුරු රිශීගේ බිරිඳ වන ඇන්ජෙලාගේ නැගණිය වන ඉෂානියි.
මෙම මංගල උත්සවයට කලා ලොවේ ජනප්‍රිය තරු රැසක්ම එක්වී සිටියා.

එහි ඡායාරූප පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!