චන්දිමාල් ජයසිංහ ගැන පහුගිය දවස්වල හැමතැනම කතාවෙන්න පටන් ගත්තේ චන්දිමාල් සිය උපන්දිනයට දුන්න රෝයල් පාර්ටි එක නිසා.
මේ නිසා විවිධ තැන්වල චන්දිමාල්ව විවේචනය කරන්න ගත්තා.
හැබැයි එක රැයින් හැමතැනම ඒ රෝයල් පාර්ටි එක ගැන කතාකළත් කවුරුත් චන්දිමාල් ඊයේ කරලා තිබ්බ වැඩක් ගැනනම් කතා කරලා තිබ්බේ නෑ.
පාරේ අඬමින් හිටපු රෝගී අම්මා කෙනෙක්ට චන්දිමාල් පිහිට වෙලා තියෙනවා.
ඒ අම්මාව චන්දිමාල්ගේ වියදමින් කොළඹ පෞද්ගලික රෝහලකටත් ඇතුලත් කරලා.
මේ ඒ ගැන මුහුණුපොතේ පළවූ ඡායාරූප කිහිපයක්.