අනුෂ්ක උදාන කියනවාට වඩා වස්ති කිව්වම අනුෂ්ක කාටත් සමීපයි.
යූ ටියුබ් හරහා කවුරුත් හඳුනාගත්ත අනුෂ්ක මේ වෙද්දි මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.
ඒ ඩෙංගු රෝගය වැළඳීමෙන්.
කොහොමවුණත් වෙබ් ගොසිප් අපිත් අනුෂ්කට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.