අපේ රටේ ඉන්න දක්ෂ ගායිකාවක් තමයි නිරෝෂා විරාජිනී කියන්නේ.
ඉතින් මේ දවස්වල නිරෝෂාගේ ඡායාරූප පෙළක් සමාජජාල මාධ්‍යයන්වල ඉතාමත් සීඝ්‍රයෙන් පැතිරෙමින් තියෙනවා.
මෙම ඡායාරූපවල නිරෝෂා මනමාලියක් ලෙස සැරසී සිටින නිසා ගොඩක් අය හිතන්නේ නිරෝෂා විරාජිනී විවාහ වෙලා කියලා.
නමුත් මේ නිරෝෂා පෙනී ඉඳලා තියෙන Photoshoot එකක් කියලා තමයි අපිටනම් ආරංචි වුණේ.
මේ එම ඡායාරූපයි