Gossip

රෝයල් පාටියක් ගත්තා කියලා හැමෝම හැමතැනම කතා කළාට චන්දිමාල්ගේ මේ වැඩේ ගැන කවුරුත් කතා කළාද?

චන්දිමාල් ජයසිංහ ගැන පහුගිය දවස්වල හැමතැනම කතාවෙන්න පටන් ගත්තේ චන්දිමාල් සිය උපන්දිනයට දුන්න රෝයල් පාර්ටි එක නිසා.

මේ නිසා විවිධ තැන්වල චන්දිමාල්ව විවේචනය කරන්න ගත්තා.

හැබැයි එක රැයින් හැමතැනම ඒ රෝයල් පාර්ටි එක ගැන කතාකළත් කවුරුත් චන්දිමාල් ඊයේ කරලා තිබ්බ වැඩක් ගැනනම් කතා කරලා තිබ්බේ නෑ.

පාරේ අඬමින් හිටපු රෝගී අම්මා කෙනෙක්ට චන්දිමාල් පිහිට වෙලා තියෙනවා.

ඒ අම්මාව චන්දිමාල්ගේ වියදමින් කොළඹ පෞද්ගලික රෝහලකටත් ඇතුලත් කරලා.

මේ ඒ ගැන මුහුණුපොතේ පළවූ ඡායාරූප කිහිපයක්.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!