Gossip

ප්‍රවීණ රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මහතා මියගිය කතාව බොරුවක්

ප්‍රවීණ රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මහතා අභාවප්‍රාප්ත වී ඇති බවට පුවතක් මේ වෙද්දි සමාජජාල කළඹමින් පැතිරෙමින් පවතිනවා.

නමුත් මේ කතාවක් අසත්‍යයක් බවයි සිනමා ක්ෂේත්‍රයේ ආරංචිමාර්ග සඳහන් කළේ.

මේවන විට අමරසිරි කලංසූරිය මහතා මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පැවසෙන්නේ.

කෙසේවෙතත් වෙබ් ගොසිප් අපි ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!