අධිවේගී මාර්ගයක සිදුවූ මාරක රිය අනතුරක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම අනතුර සිදුව තිබුණේ තායිලන්තයේ චෝන්බුරි ප්‍රදේශයේදී.
ට්‍රක් රථයේ රියදුරාට නින්ද යාම නිසා මෙම අනතුර සිදුව ඇති අතර අධිවේගී මාර්ගය මැද ඇති බැම්මේ වැදී ට්‍රක් රථය දෙකට කැඩී විසිවී ගොස් තිබුණා.
මෙම අනතුර ප්රතිිවිරුද්ධ දෙසින් පැමිණි වාහනයක කැමරාවේ සටහන්ව තිබෙනවා.
මෙම අනතුර සිදුවන අවස්ථාවේදී රියදුරා ආසන පටිද පැළඳ සිට නැති අතර රියදුරා විසිවී යන ආකාරයට අදාල වීඩියෝවේ දැක්වෙනවා.
ට්‍රක් රථ රියදුරා මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අනතුර සිදුවන වීඩියෝව පහතින්…