ටීනා ශනෙල් කියන්නේ දැන් හැමෝම දන්න නිරූපණ ශිල්පිණියක්. ඒ වගේම රංගන ශිල්පිණියක්.
ඉතින් සමාජ මාධ්‍ය තුළ ටීනා ශනෙල් කියන්නෙත් ගොඩක් ප්‍රසිද්ධ චරිතයක්.
ටීනා සමාජ මාධ්‍යයන් තුළට එක්කළ වීඩියෝවක් නිසා ඇය ගැන නැවතත් කතාබහක් ඇතිවෙලා තියෙනවා.
එ් ටීනා දරුවෙකු සුරතල් කරන අයුරු දැක්වෙන වීඩියෝවක් නිසයි.
මේ එම වීඩියෝවයි.