Gossip

වසර 03ක් ගණිකා වෘත්තියේ යෙදුණු අයට අවස්ථාවක් – රජයෙන් ගත්ත අලුත්ම තීරණය

ගණිකා වෘත්තියේ නියැලෙන කාන්තාවන්ට දැන් ලේසියෙන්ම නවසීලන්තයේ වීසා ලබාගන්න පුළුවන්.

ගණිකා වෘත්තිය අනෙකුත් වෘත්තීන් සේම පිළිගැනීමට ලක් වන වෘත්තියක් බවට නම් කිරීමට නවසීලන්ත බලධාරීන් තීරණය කර තිබීමත් සමගම මේ පහසුකම ලැබිලා තියෙනවා.

මේ අනුව නියමිත කායික මානසික යෝග්‍යතාවය සහිත, අඩුම වශයෙන් වසර තුනක පළපුරුද්දක් සහිත කාන්තාවන් සඳහා නවසීලන්ත වීසා ඉල්ලුම් කිරීමේ හැකියාව තිබෙනවා.

ඉහළ වෘත්තීය මට්ටමක් සහිතව ලිංගික සේවා සැපයීමෙන් නවසීලන්තයේදී වසරකට රුපියල් මිලියන 8.5 (ලක්ෂ 85 ) පමණ උපයන්න පුළුවන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!