කාලයෙන් කාලයට නොයෙකුත් මියුසික් වීඩියෝ කරළියට පැමිණෙනවා..
ඒ වීඩියෝවල රඟපෑමෙන් නොයෙකුත් ආකාරයේ පුද්ගලයින් ප්‍රසිද්ධියටත් පත් වෙනවා.
ඔන්න අලුතින්ම ආපු මියුසික් වීඩියෝවක ලංකාවේ ඉන්න ජනප්‍රිය පුද්ගලයෙකුගේ පුතෙකු ඉන්නවා..
ඒ මාංචන පීරිස්. ඒයා ගැන දැන් හැමොම වගේ දන්නවානේ.. මොකද එයා මේ දිනවල Manhunt International කියලා pagent එකක සහභාගී වෙලා තියෙනවා.
ඒ නිසාම ලංකාවේ අය මෙයා ගැන දැන් හොඳටම දන්නවා . මොකද ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙනියන්න විශාල වෙහෙසක් දරණ තරුණයෙක් නිසා.
ඔහු සහභාගීවෙන Manhunt International pagent එකේ ඡායාරූපය මෙතැනින බලන්න
ඔහු සහභාගී වෙන නවතම මියුසික් වීඩියෝ මෙතැනින් බලන්න