ජීවිතේ මොන තරම් ප්‍රශ්න තිබ්බත් ක්‍රිකට්වලට අපේ රටේ හැමෝම වගේ ගොඩක් ආදරේ කරනවා.
ඒ නිසාමයි ක්‍රිකට් වෙනුවෙන් මිනිස්සු මේ තරම් කතා කරන්නේ.
ඊයේ බංගලියන් මහත්වරුන්ගේ ක්‍රීඩාවට එක්කළ කලුපැල්ලම ගැන අද හැමෝම වගේ කතාකරනවා.
අන්තර්ජාලය පුරාමත් තියෙන්නේ ඊයේ ඇතිවුණු සිදුවීම ගැනමයි.
මේ හැමදේම අස්සේ ඊයේ කුසල් මෙන්ඩිස්ටත් බංගලියෝ සද්දේ දැම්මා ඔබ දකින්න ඇති..
ඉවසීමේ අන්තයේ සිටි කුසල් මෙන්ඩිස් ගැනත් හුඟක් අය කතාවුණා.
මේ හැමදේම අස්සේ කුසල්ගේ පාසැල් කාලයේ ඡායාරූපයකුත් බුකිය පුරාම හුවමාරු වෙන්න පටන් අරන්.
හිතේ ලොකු කේන්තියක් තියාගෙන උපරිමයෙන්ම ඉවසීම පෙන්වන මේ ඡායාරූපය ගැන කවුරුත් කතාවුණු නිසා අපිත් ඔබට එය ගෙන එන්න හිතුවා.
හුඟක් අය කියලා තිබුණේ පොඩි කාලේ ඉඳලම ගේම නම් ගේම කියලයි.
අපි අපේ ක්‍රිකට්වලටත් අපේ ක්‍රීඩකයන්ටත් රටටත් මොනතරම් ආදරෙයිද කියලා මේ වගේ දෙයක් වුණාම එකාපිට එකා පෙලගැහෙන අපේ මිනිස්සු ගැන දැක්කම හිතෙනවා..
ඡායාරූපය පහතින්…