Gossip

දම් රැජිණ ඇතුළු ලංකාවේ සුපිරිම බස් 06ක් බස්සපු පානදුර සාන්ත ජෝන් විද්‍යාලයේ පෙරඩ් එක

පානදුර සාන්ත ජෝන් විද්‍යාලයේ Johnian Eagle Parade 04 පසුගියදා පැවැත්වුණා.

ශිෂ්‍ය නායක මණ්ඩලය විසින් සංවිධානය කරපු මේ පෙරඩ් එක ගැන හැමෝගෙම අවධානය යොමු වුණා.

දම් රැජින, දුබුරු ළමිස්සි, මොණර පැටික්කි, ලස්නි, සුරංගනාවි ඇතුළු ලංකාවේ ප්‍රසිද්ධම බස් රථ මේ පෙරඩ් එකට එකතු වී තිබීම විශේෂත්වයක්.

ගුවන, ගොඩබිම, මුහුද යන හැම අංශයක්ම නියෝජණය කරමින් මේ පෙරඩ් එක වර්ණවත් වෙලා තිබුණා.

ඡායාරූප – කසුන් දීගොඩගමගේ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!