බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා මහතාට මොටර් රථයකින් පැමිණි කිසියම් පිරිසක් විසින් වෙඩි තබා ඇත.
එලෙස වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ඒ මහතා රෝහල් ගතකර ඇති බව පොලීසිය පවසයි.