Gossip

පසුගියදා විවාහ වුණු උපේඛා මධුසමයට ගිහින් ගත්ත ඡායාරූප මෙන්න

ජනප්‍රිය ගායිකා උපේඛා නිර්මාණි පසුගියදා යුගදිවියට එළඹුණා.

ඒ වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක් වන තිළිණ අකලංක සමගයි.

අක්කායි , නංගියි එකම දවසක විවාහ වූ මෙම විවාහ උත්සවය ගැන සමාජජාලවලද බොහෝ සෙයින් කතාවෙන්න පටන් ගත්තා.

ඉතින් උපේඛා සිය විවාහයෙන් අනතුරුව ඡායාරූප කිහිපයක් සමාජජාල මාධ්‍යයන්වලට එක්කර තිබුණා.

මේ එම ඡායාරූපයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!