තුන්කොන් එක්දින ක්රිකට් තරඟාවලියේ ශ්රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති දෙවන තරඟය කඩුලු පහකින් ජය ගන්නට ශ්රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා.
මෙම තරඟාවලිය තුල රැඳී සිටීමට නම් ශ්රී ලංකා කණ්ඩායමට එම තරඟය ජය ගැනීම අනිවාර්ය වී තිබුණා.
කාලයක සිට පරාජයේ අමිහිරි අත්දැකීම් ලබපු ශ්රී ලංකා ක්රිකට් ප්රේක්ෂකයන්ට ඊයේ ලොකු සැනසීමක් ලැබුණා කිව්වොත් හරියටම හරි.
කොහොම වුණත් මේ ජයත් සමඟ අපූරු කතා කිහිපයක්ම මුහුණුපොත හරහා හුවමාරු වුණා.
ඒ විදිහේ Post කිහිපයක් වෙබ් ගොසිප් පාඨකයින් වෙනුවෙන් අපි මේ විදිහට ගෙන එන්න හිතුවා.